උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව - තාක්ෂණවේදය සදහා විද්‍යාව - 01 පාඩම - පලමු වෙලුම



සුබ දවසක් ඔබ සියලු දෙනාටම! අද මෙහි ප්‍රවේශ ඔබට තරමක් වෙනස් බවක් දැනෙන්න ඇති! එය සැබෑවකි! අද ඔබට අප රැගෙන ආවේ වෙනදා ලෙස ලබාදුන් ලිපියක් නොවේ! එය අධ්‍යාපනික වශයෙන් දිරිමත් කිරීම සදහා සැකසූ ලද්දකි! ඒ වෙන කිසිදු රහසක් නොව මැතකදී හදුන්වා දුන් උසස් පෙළ තාක්ෂණික විෂයධාරාව සම්බන්ධයෙන්‍ වේ! 

මෑතකදී උසස් පෙළට හදුන්වා දුන් තාක්ෂණ විෂය ධාරාව ගත වූ අවුරුදු දෙක තුල බොහෝ දෙනා හැදෑරීමට පටන් ගෙන ඇත! නමුත් ඒ සදහා ප්‍රධාන පෙලේ නගර හැර අනෙකුත් තරමක් දුෂ්කර පෙදෙස්වල ඉගෙනගන්නා සිසුන් සදහා ප්‍රමාණවත් පහසුකම් උදා:- ක්‍රමවත් විෂය නිර්දේශ,ක්‍රමාණුකූල සටහන්,උපකාරක පන්ති,නිබන්ධන ආදි දේ බොහෝ අඩුය! ගුරුවරුන් හිගවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස ගත හැක!

ප්‍රධාන වශයෙන් ඔවුන් උදෙසා තාක්ෂණ විෂය ධාරාව සම්බන්ධ සියලුම විෂයන්හි සටහන් එකතුවක් ඔබට ලබා දීමට අප තීරණය කලෙමු! එම නිසා අද දින සිට අප එහි සටහන් වෙලුම් නොමිලයෙ ඔබ වෙත ලබාදෙන්නෙමු!

එසේනම් අද ඔබ වෙත ගෙනෙන වෙලුම වන තාක්ෂණ විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් වන තාක්ෂණයවේදය සදහා විද්‍යාවේ පළමු පාඩමයි!

මෙම සටහන PDF එකක් ආකාරයට මෙතනින් ගන්න!


රහස් මුරපදය > uddhikaishara

ලක්දිව වෙසෙන පංති භේද නොතකා රටට අලුත් දෙයක් කරන පුද්ගලයෙකු වීමට මන් පෙත් සැලසීම අපගේ මෙම ක්‍රියාපිලිවෙලේ අරමුණයි!








      

4 Comments

  1. niyamai mata anith lession tikath ona..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරියේදී අනික් වෙලුම් ලබා දෙන්නම්!

      Delete
  2. Appreciate this great effort to share knowledge with us.

    ReplyDelete
  3. උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව - තාක්ෂණවේදය සදහා විද්‍යාව - 01 පාඩම - පලමු වෙලුම - ඔබේ විසදුම >>>>> Download Now

    >>>>> Download Full

    උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව - තාක්ෂණවේදය සදහා විද්‍යාව - 01 පාඩම - පලමු වෙලුම - ඔබේ විසදුම >>>>> Download LINK

    >>>>> Download Now

    උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව - තාක්ෂණවේදය සදහා විද්‍යාව - 01 පාඩම - පලමු වෙලුම - ඔබේ විසදුම >>>>> Download Full

    >>>>> Download LINK ks

    ReplyDelete