කරදර නැති වේගවත් Browser යක්...



අන්තර්ජාලය නම් Browser යක් තමයි! යන සංකල්පය සියලු දෙනා අතර ප්‍රචලිතය! අන්තර්ජාලය සැරිසැරීමට නම් අනිවාර්යෙන්ම Browser යක් උපයෝගී කරගැනීමට එයට හේතුවයි!

එහිදී අද වන විට ඇති බොහෝ Browsers අතරින් හොදම Browser ය තේරීමට බොහෝදෙනා දැඩි වෙහෙසක් ගනී! එයට හේතුව තමන්ගෙ පරිගණකයේ හෝ දුරකතනයේ අවම කරදරයකින් තොරව අන්තර්ජාලය සැරසැරීමට ඔවුන්ගේ ඇති කැමැත්තයි!

නමුත් අද ලිපියෙන් අප ඔබට ගෙන ආවේ එවැනි කරදර නොමැති වේගවත් එක් වටිනා Browser යක් ගැන විස්තරයකි!

එය නමින් හදුන්වන්නෙ 360 Browser වේ! එයින් අදහස් වන්නෙ අංශක 360 ටේම පරාසයෙන් ආවරණය වන පරිදී යන පරිදී වේ!

   මෙහි ඇති විශේෂ ලක්ෂණ පහත දැක්වේ!

1) අවදානම්/පරිගණකයට අහිතකර වයිරස ගොනු ඇති වෙබ් අඩවි Browsing වෙන අතරතුරේදීම හා බාගත කරන Files ස්වයංක්‍රීයව Scan කර නවතාලයි!


2) වෙබ් පිටුවල ඇති ඔබට අනවශ්‍ය සියලු දැන්වීම්(Ads) නවතාලයි!


3) මෙහි ඇති Tabs වලම Search කිරීමේ හැකියාව


4) *ද්විත්ව සෙවුම් පද්ධතියකින් යුක්තය


* මෙහිදී ඔබ පිවිසෙන වෙබ් පිටුව අනුව එයට ගැලපෙන ලෙස ස්වයංක්‍රීයව මෙම සෙවුම් යන්ත්‍ර වෙනස් වෙයි!

එසේනම් මෙම වටිනා පහසුකම් ඇති Browser ය පහතින් රැගෙන මෙම පහසුකම් අත්විදින්න!


එසේ නම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු! 








    


Previous
Next Post »