Shortcut වයිරසය තවමත් වදයක්ද?




පරිගණකය භාවිතා කරනවිට වයිරස පැමිණීම අද වනවිට සුලබ දෙයකි! එයට හේතුව පරිගණක සදහා වයිරස විශාල ප්‍රමාණයක් වර්ථමානයේ නිපදවා ඇති බැවින් විවිධ මාධ්‍යයන් හරහා ඒවා පැමිණීමයි! { උදා:- පෙන්(USB Flash Drive), අන්තර්ජාලයෙන් }

එක් එක් වයිරසය මගින් එයට ආවේණික ආකාරයෙන් පරිගණයේ ගොනුවලට හානි සිදුකර පරිගණකයේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි!නමුත් අප සිදුකල යුත්තේ එයට බියවී කටයුතු කිරීම නොව එයට ගැලපෙන විසදුමක් සෙවීමය!

ඒ අනුව අප එක් කරදරකාරි වයිරසයක් වන Shortcut වයිරසය 100%  කින් ඉවත්කරගන්නා සාර්ථක ක්‍රමයක් අද ලිපියෙන් ඔබ වෙත ගෙන ආවෙමු!

මෙයින් පරිගණකයේ සෑම ගොනුවකම Shortcut එකක් ලෙස පවතින අතර එය Delete කරත් එය නැවත එහි සෑදීම සිදුවේ! 

මෙයට විසදුම් ගොඩක් ඇතත් ඒවා සිදුකිරීමට බොහෝ අපහසු අතර ( විධාන ලබාදීම් මගින් ආදියෙන්{Commands} ) එම නිසා අප ඒ සදහා භාවිතා කිරීමට ඉතා පහසු විශේෂ මෘදුකාංගයක් ගෙන ආවෙමු!

පහලින් එම 2MB මෘදුකාංගය Direct ගන්න!


ඔබට ඉතා පහසු ලෙස මෙය භාවිතා කල හැකිබවට සාක්ෂියක් ලෙස පහල රූපය බලන්න!


මෙන්න Shortcut වයිරස සියල්ල එක පාරින් අයින් අරගන්න හැටි තියෙන අපි හදපු වීඩියෝව පහලින් >


එසේ නම් තවත් මෙවැනි ලිපියකින් නැවත හමුවෙමු! 


   
Previous
Next Post »

4 comments

Write comments
October 8, 2014 at 10:48 AM delete

මොකක්ද වෙන්නෙ?

Reply
avatar
October 8, 2014 at 11:05 AM delete

ආහ්! බාගත්ත Zip එකේ සිංහල Unicode Use උන නිසා අවුල් වෙලා තිබුනේ! ආයෙත් Download ලින්කුව අලුත් කරා! දැන් හරි! සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව!

Reply
avatar