සුබ උදෑසනක් ඔක්කොටම! ඊයේ දාපු ස්න්යිපර් ලිපිය බලපු ඔයාලට අද දවසේ දෙන්නේ ටිකක් වෙනස් දෙයක්! එතකොට ඔයාලා බලනවා ඇති මොකක්ද කියලා! ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා! :D
කොම්පියුටර් නැති කාලේ ඔයාලා හිටපු විදිහ මතකද දන්නෑ! මට මතකයි ඒ දවස්වල TV බැලුවා, නිදාගත්තා තව විශේෂ වැඩකුත් කරා! ඒ වෙන මොකක්වත් නෙමේ!!! කතන්දර පොත් කියෙව්ව එක!!! දැන් නම් ටිකක් අඩුයි දන්නවනේ!!! බ්ලොගයට වහල්වෙලානේ දැන් ඉන්නෙ! :/
ඒත් ගොඩක් අය මේ කතා කියවන්න ආස හින්දා අපි ඒ අයට පොඩි දෙයක් දෙන්න තීරණය කරා! ඒ තමයි PDF කරපු ලස්සන ආදරබර නවකතා, කෙටිකතා ටිකක්! දැන් කාලේ කට්ටිය ගොඩක් ඕව්වා වලින් ඈත්වෙල හින්දා මේක නොබලා ඉදීයි! කමක් නෑ අපි අපේ යුතුකම ඉෂ්ට කරා! ඒ තමයි හැමදාම එකම පටිය නැතුව අලුත් මොකක්හරි ඔයාලට දෙන එක!
එහෙනම් ඒ කතා සෙට් එකම මෙතනින් ගන්නකෝ! ( ඔන්න අනන්මනන් ඇඩ් කොටලා එහෙම යන්න නෑ හොදේ )
පාස්ව(ර්)ඩ් එක - obevisaduma.blogspot.com
විශේෂ ස්තූතිය - අනන්මනන්.com & shalinilanka.com
එහෙනම් ආයෙත් මේ වගේ පෝස්ට්ටුවකින් හම්බ්වෙමුකෝ! :D
3 comments
Write commentsMe books dan nadda
ReplyTHIYANAWA
Replyරසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download Now
Reply>>>>> Download Full
රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download LINK
>>>>> Download Now
රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download Full
>>>>> Download LINK iA
EmoticonEmoticon