රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න



සුබ උදෑසනක් ඔක්කොටම! ඊයේ දාපු ස්න්යිපර් ලිපිය බලපු ඔයාලට අද දවසේ දෙන්නේ ටිකක් වෙනස් දෙයක්! එතකොට ඔයාලා බලනවා ඇති මොකක්ද කියලා! ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා! :D


කොම්පියුටර් නැති කාලේ ඔයාලා හිටපු විදිහ මතකද දන්නෑ! මට මතකයි ඒ දවස්වල TV බැලුවා, නිදාගත්තා තව විශේෂ වැඩකුත් කරා! ඒ වෙන මොකක්වත් නෙමේ!!! කතන්දර පොත් කියෙව්ව එක!!! දැන් නම් ටිකක් අඩුයි දන්නවනේ!!! බ්ලොගයට වහල්වෙලානේ දැන් ඉන්නෙ! :/

ඒත් ගොඩක් අය මේ කතා කියවන්න ආස හින්දා අපි ඒ අයට පොඩි දෙයක් දෙන්න තීරණය කරා! ඒ තමයි PDF කරපු ලස්සන ආදරබර නවකතා, කෙටිකතා ටිකක්! දැන් කාලේ කට්ටිය ගොඩක් ඕව්වා වලින් ඈත්වෙල හින්දා මේක නොබලා ඉදීයි! කමක් නෑ අපි අපේ යුතුකම ඉෂ්ට කරා! ඒ තමයි හැමදාම එකම පටිය නැතුව අලුත් මොකක්හරි ඔයාලට දෙන එක!

එහෙනම් ඒ කතා සෙට් එකම මෙතනින් ගන්නකෝ! ( ඔන්න අනන්මනන් ඇඩ් කොටලා එහෙම යන්න නෑ හොදේ )

පාස්ව(ර්)ඩ් එක - obevisaduma.blogspot.com

විශේෂ ස්තූතිය - අනන්මනන්.com & shalinilanka.com  

එහෙනම් ආයෙත් මේ වගේ පෝස්ට්ටුවකින් හම්බ්වෙමුකෝ! :D 

Previous
Next Post »

3 comments

Write comments
Anonymous
AUTHOR
April 12, 2022 at 6:34 PM delete

රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download Now

>>>>> Download Full

රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download LINK

>>>>> Download Now

රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න - ඔබේ විසදුම >>>>> Download Full

>>>>> Download LINK iA

Reply
avatar