Smart Mouse Cursor for Your Computer


ඔබේ පරිගණකයට තවත් අලංකාරවත් Mouse Cursor Pack එකක්!


සුබ උදෑසනක් වේවායි පතමින් අද දිනයේ අප ඔබට ලිපියක් පුදන්නෙමු!

ඔබේ පරිගණකය අලංකාරවත් ලෙස තබාගැනීමට නිරතුරුවම උත්සහා දරන ඔබ සදහා වටිනා Mouse Cursor Pack එකක් අද අප ඔබ වෙත ගෙන ආවෙමු!

Pulse Glass යන්නෙන් හදුන්වන මෙය Animation පහසුකම සහිත බැවින් ඔබේ පරිගණකයට නව පෙනුමක් ලබා දෙනු බවට ස්ථිරය!

එසේනම් එම Pack එක පහතින් බාගන්න!


එසේනම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු!


  

Previous
Next Post »