How to Download APK Files From Google Play Store


ඔබ ප්‍රියකරන Android මෘදුකාංගයක APK ගොනුව Google Play Store වලින්ම ලබාගන්න හැටි දැනගන්න!


Google Play Store යනු Android දුරකතන භාවිතා කරන සියල්ලක් පාසාගේ ප්‍රියතම තෝතැන්නකි!

ඒ Android දුරකතන සදහා ඇති සියලු මෘදුකාංග ඇති ප්‍රධාන වෙබ් අඩවියක් වන බැවිනි!

නමුත් බොහෝ දෙනා එයින් මෘදුකාංග තම දුරකතනයට ස්ථාපනය කරගැනීමේදී විවිධ තාක්ෂණික දෝෂ හේතුවෙන් එම ස්ථාපනය අසාර්ථක වේ!


නමුත් එම මෘදුකාංගයේ ඇති APK ගොනුව ලබාගැනීමෙන් ඔබට ඉහත සදහන් දෝෂ බොහෝ දුරට නිරාකරණය කර ගත හැක!

APK ගොනුවක් ඔබට යම් Android මෘදුකාංගයක් ඔබේ දුරකථනයට කෙලින්ම ස්ථාපනය කර ගැනීමේ හැකියාව ලබාදෙයි!

එම නිසා Google Play Store තුලින් ඔබට අවශ්‍ය Android මෘදුකාංගයේ APK ගොනුව ලබාගන්නා ආකාරය පහලින් දැක්වේ!

මෙය සිදුකල හැක්කේ පරිගණකයකින් බැවින් පලමුව පහලින් දී ඇති Extension ය ඔබේ Brower යට ඇතුලත් කරන්න!



දැන් ඔබගේ Google Play Store හි ලියාපදිංචි Email ය මෙම Extension ය ස්ථාපනය වීම අවසන් වූ පසු පැමිණෙන මෙනුවට පහල ඇති රූපයේ ආකාරයට ලබාදෙන්න!


මෙහිදී ඔබගේ දුරකතනයේ Android Device ID එක ලබාගැනීමට *#*#8255#*#* යන්න Type කරන්න!


මෙහි දකුනු පස aid යන්නෙහි කේතය Android Device ID එක වේ!


ඉන්පසු ඔබ බාගත් එම APK ගොනුව Data Cable එකක් ආධාරයෙන් ඔබේ පරිගණකයේ සිට ඔබෙ දුරකතනයට දමා ඉහත රූපයේ ආකාරයට Settings > Security > Unknown Sources ගොස් එය Enable කර APK ධාවනය කර ඔබේ මෘදුකාංගය දුරකතනයට ස්ථාපනය කරගන්න!

එසේනම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු!















Previous
Next Post »