Torrent Files Direct Download කර ගත හැකි විශ්වාසවන්ත ක්‍රම කිහිපයක්...



අන්තර්ජාලය භාවිතයෙන් විවිධ චිත්‍රපට,ගීත,ඡායාරූප ආදී බොහෝ දේ අප පරිගණකයට බාගත කර ගැනීම අද වනවිට සුලබ දසුනකි!

එසේ අප ලබාගන්නා ඉහත දේවල් බොහෝ සපුරාගැනීමට ඉවහල් වන Torrent ගැන අප කොයි කවුරුත් දන්නා දෙයකි!

නමුත් Torrent තුලින් එසේ විවිධ දේ බාගත කරගැනීමට Torrent නම් මෘදුකාංගයක් පවතී!

නමුත් එහි පවත්නා යම් යම් දෝෂයන් නිසා බාගත කිරීම අකර්මණ්‍ය විය හැකි බැවින් බොහෝ දෙනා (විශේෂයෙන් චිත්‍රපට) Direct බාගත කරගැනීමට යුහුසුළු වේ!

එම නිසා ලොව ප්‍රසිද්ධ මෘදුකාංගයක් වන Internet Download Manager(IDM) තුලින් මෙම Torrent බාගත කරගැනීමට විවිධ පහසු ක්‍රම සොයා වෙහෙසෙනු අප බොහෝ දැක ඇති කරුණකි!

එම නිසා මෙම කාර්යය පහසුවෙන් සිදුකරගන්නා විශ්වාසි,පහසු ක්‍රමයක් පහත දැක්වේ!

මේ සදහා යොදාගන්නා එක් ක්‍රමයක් ලෙස Boxopus වෙබ් අඩවිය ගත හැක!

එම අඩවිය මගින් ඔබ කැමති Torrent එකක් Direct Download කරගන්නා ආකාරය පහත රූප රාමු වලින් දැක්වේ!




   
මෙම ක්‍රමය ඔබ හට තවදුරටත් තේරුම් ගැනීම සදහා පහල වීඩියෝව බලන්න!


තවත් එවැනිම වූ ක්‍රමයක් ලෙස BTCloud වෙබ් අඩවිය ගත හැක! පහත රූප රාමු වලින් දැක්වෙන්නේ එය තුලින් Torrent යක් IDM තුලින් Direct Download කරන ආකාරයයි!





එසේ නම් මෙම ක්‍රම 2කෙන් කුමන හෝ ක්‍රමයක් මගින් ඔබට සාර්ථකව Torrent ගොනුවක් IDM මෘදුකාංගය මගින් Direct Download කරගත හැක!


Previous
Next Post »

2 comments

Write comments