ඔබ භාවිතා කරන utorrent මෘදුකාංගයේ ඇති අනවශ්‍ය දැන්වීම් ඉවත් කරගන්නේ මෙහෙමයි!



සුබ දවසක්! සියලු දෙනාට! අද දින ලිපියේ අප ඔබ වෙත ගෙන ආවේ ඔබ අතර බෙහෙවින් ප්‍රකට මෘදුකාංගයක් වන utorrent හි නවතම සංස්කරණයේ ඇති කරදරකාරි දැන්වීම්(Ads) ඉවත් කරගන්නා ආකාරයයි!

එසේනම් ඔබේ පහසුව සදහා පහල රූප රාමු වලින් එය සිදුකරගන්නා ආකාරය බලන්න!

මුලින්ම utorrent මෘදුකාංගයේ | Options > Preferences |


ඉන්පසු එහි පහලම ඇති Advanced හි පහත දී ඇති වෙනස්කම් සිදු කරන්න!








මෙම පියවරවල් ඔබ සාර්ථකව සිදු කර ඇත්නම් ඔබට මෙහි තිබූ දැන්වීම් ඉවත්ව ඇති බව පෙනේ!

එසේ නම් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු!













Previous
Next Post »