ඔබත් වෙබ් අඩවි ක්‍රමලේඛනය(Web Development) විනෝදයට සිදු කරන අයෙක්ද?



අද වන විට වෙබ් අඩවි මිලියන ගණනින් වැඩි වීමක් දක්නට ඇත! එයට හේතුව අද වර්ථමාන ලෝකයේ ව්‍යාපාර, විනෝදාංශ සදහා වෙබ් අඩවි ප්‍රමුඛතාව ලබාගෙන සිටීමයි! 

එම නිසා බොහෝ පුද්ගලයින් ඒවා හරහා තමන්ගේ සේවාව ලොව පුරා සිටින සියල්ලන්ට ලබාදීමට පෙලබීම නිසා වෙබ් අඩවි බිහිවීමේ ප්‍රවණතාව වැඩි වී ඇත!

එහෙයින් එම සීග්‍රයෙන් ව්‍යාප්ත වන වෙබ් අඩවි නිර්මාණය කරන්නේ කෙසේද? එම වෙබ් අඩවි නිර්මාණයට පසුබිම් වන්නේ මොන මොන දේවල්ද? යන්න බොහෝ දෙනාගේ දැනගැනීමේ ආසාවත්, එවැනි දෙයක් පවත්වාගෙන යාමෙන් ඇති යම් විනෝදයක්ද නිසාවෙන් අද බොහෝ දෙනා වෙබ් අඩවි පවත්වාගෙන යාමට රුචිකත්වයක් දක්වයි!

එම නිසා එවැනි වෙබ් අඩවි නිර්මාණය කරන අය මෙන්ම සහ පුහුණු වන අය සදහාද යම් කිසි අත්හදා බැලීමේ මාධ්‍යක්(මෘදුකාංගයක්) අවශ්‍ය වේ!

එම නිසා අද දින අප ඔබ වෙත එවැනි අත්හදාබැලීම්, පුහුණු වීම් කල හැකි සුපිරි මෘදුකාංගයක් ගෙන ආවෙමු!

එය නමින් Sublime Text ලෙස හදුන්වන අතර එහි විශේෂ ලක්ෂණ පහත දැක්වේ!

පැහැදිලි, සරල පසුබිමක් තිබීම! 



කේතනය කිරීම පහසු වීම!

ඔබ යම් කිසි කේතයක් යොදන විට එම මුල් අකුර යෙදු සැණින් ඔබට අවශ්‍ය කේතය ඔබට පෙන්වීම සිදු කරයි!

එහිදී ඔබ එයට ලබාදෙන විධානය අනුව එහි වැසුම් ටැගයද(Closing Tag) සමග එකතු වෙයි!



එසේ නම් මෙම වටිනා මෘදුකාංගය භාවිතා කර මෙම පහසුකම් අත්විදින්න!

මෘදුකාංගය පහලින්...


(7MB)

මුරපදය : www.obevisaduma.blogspot.com  

එසේ නම් ඔබ සැමට සුබ දවසක්... 
  
Previous
Next Post »