ඔබේ පරිගණකයේ ෆෝල්ඩර වලට අලුත් ගතියක් දෙමු (2 කොටස)



පරිගණකය භාවිතා කරන ඔබ එය අලංකාර කර ගැනීමට නිරන්තරයෙන් හා විවිධාකාරයෙන් උත්සාහ දරන අවස්ථා අනන්තය...

ඒ අනුව පරිගණකයේ ඔබ දත්ත ගබඩා කර තබන ෆෝල්ඩර ඉන් ප්‍රධාන තැනක් ගනියි!

එම නිසා එය නිරන්තරයෙන් අපට පෙනීම හේතුවෙන් එහි යම් කිසි වෙනසක් කිරීමට බොහෝ දෙනා ප්‍රිය කරයි!

එසේ නම් අද දින අප ඔබට ලබා දෙන්නේ එම ෆෝල්ඩර තවත් අලංකාර කරගත හැකි අලංකාර ත්‍රිමාණ Icon එකතුවකි...

එසේනම් පහතින් එම වටිනා එකතුව ලබාගන්න!!!


මුරපදය www.obevisaduma.blogspot.com

සියලු දෙනාටම සුබ දවසක්!!!




Previous
Next Post »

1 comments:

Write comments
parttime
AUTHOR
February 26, 2015 at 5:22 PM delete This comment has been removed by the author.
avatar