ඔබේ පරිගණක තිරය හොදින් පටිගත කල හැකි විශේෂාංග රැසකින් යුත් 3MB සුපිරි මෘදුකාංගය



තිබූ අධ්‍යාපනික වැඩ හේතුවෙන් බොහෝ කාලයකට අප වෙබ් අඩවිය මගින් කිසිදු ලිපියක් පලකිරීමට නොහැකිවීමට අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර විවේකයක් ලද සැණින් ඔබ වෙත අලුත් වැදගත් ලිපි රැගෙන එන අප පොරොන්දු වෙමු!

ඒ අනුව අද අප ඔබ වෙත ගෙන එන්නෙ බොහෝ දෙනා ප්‍රිය කරන කරුණක් පිලිබදවයි...
ඒ තම පරිගණකය හොදින් පටිගත කල හැකි ක්‍රමවේදයක් පිලිබදවය...

මෙය සිදුකිරීමට බොහෝදෙනා අඩු ප්‍රමාණයෙන් යුත් බොහෝ විශේෂාංග ඇතුලත් මෘදුකාංගයක් සෙවීමට වදවෙන අවස්ථා අනන්තය...නමුත් අන්තර්ජාලයේ මේ සදහා බෝහෝ මෘදුකාංග ඇති නිසා එය තරමක් අසීරුය!

එම නිසා අද ලිපියෙන් ඔබට එම කාර්‍යය සිදුකොට ගත හැකි 3MB වැනි කුඩා ප්‍රමාණයෙන් යුත් විශේෂාංග රැසකින් යුත් මෘදුකාංගයක් ලබා දෙන්නෙමු!

මෙම මෘදුකාංගයේ ඇති ප්‍රයෝජනය වනුයේ ඔබ මෙය හරහා පටිගත කොට ගත් වීඩියෝව තව දුරටත් සංස්කරණය(Edit) සදහා විශේෂිත මෙනුවක් තිබීමයි!

එසේ නම් එම මෘදුකාංගය පහතින් ගන්න...


මුරපදය - www.obevisaduma.blogspot.com

එසේ නම් තවත් වැදගත් ලිපියකින් නැවත හමුවෙමු...

Updated - මෙහි ඇති Serial එක ලෙස පහත කේතය භාවිතා කරන්න.

Name: www.obevisaduma.blogspot.com

Serial: ZOFRVITDTEEHXTGHOKPS

12 March 2015 දින යාවත්කාලින කරන ලද්දකි - මේකේ Serial එක හෙව්ව හින්දා ඔන්න ඒකත් මෙතනින් ගනිල්ලා!!!

ඒකේ මුරපදය මේක ඈ! - obevisaduma.blogspot.com

  
Previous
Next Post »