පරිගණකයේ Antivirus මෘදුකා0ගයකින් තොරව Virus අයින් කරමු!

සුබ දවසක් සියලු දෙනාටම! මේ මගේ දෙවෙනි පෝස්ට් එක! පලවෙනි පෝස්ට් එකට හිතුවටත් වැඩියෙන් ප්‍රතිචාර තිබුනා! මට සහයෝගය දෙන සියලු දෙනාට මන් ගොඩක් ස්තූති කරන ගමන් ඉදිරියට ඔයාලට වටිනා වැදගත් පෝස්ට් ගේන්න පොරොන්දු වෙනවා! ඔන්න අද පෝස්ට් එක බලන්නකෝ! :D (y)

========================================================================

පරිගණකයේ Antivirus මෘදුකා0ගයකින් තොරව Virus අයින් කරමු! 

අපි හැමෝම පරිගණකය භාවිතා කරන කොට අපිට එන ගැටලුවක් තමයි මොකක්හරිහරි දෙයකින් Ex :- Flash Drives,Internet,ETC වලින් අපේ පරිගණකයට Virus පැමිණෙන එක! ඒ හින්දා අපි හැමෝම ඒවලින් පරිගණකය ආරක්ෂා කරගන්න මෘදුකා0ග භාවිතා කරනවා! එ හින්දා Virus වලින් ඔබෙ පරිගණකය යම්තාක් දුරට ආරක්ෂා වෙනවා!

නමුත් අද අපි ඔයාලට කියල දෙන්නේ ඒ වගේ Virus එකක් Antivirus නැතිව ලේසියෙන්ම අයින් කරන්නේ කොහොමද කියලා!

========================================================================

1) මුලින්ම Run එකේ cmd කියලා Type කරලා මෙන්න මේ Pic එකෙ තියෙන විදියට Type කරන්න!

" dir c: s - h *. * /s /d "


සැලකිය යුතුයි! C වෙනුවට ඔබට සෙවීමට අවශ්‍ය Drive එක දෙන්න

2)ඊලගට Cmd එකෙන් Drive එකෙ Files ලෝඩ් වෙලා මෙන්න මේ Pic එක විදිහට එනවා! ඔයාලට දැන් පේනවා ඇති inf / exe විදිහට ඉවරවෙච්ච Files තියනවා!

3)දැන් ඔයාලට Virus ටික අහුවෙලා තියෙනවා පේනවා ඇති! දැන් Pic එකෙ විදිහට Autorun.inf කියන එක Autorun.rar විදිහට  වෙනස් කරන්න!

4)දැන් ඒ Rename කරපු File එකෙ Location එකට මේ විදිහට යන්න!

5)දැන් ඒ Virus  දෙක Right Click කරලා Delete කරන්න!

එසේ නම් ඔබ සාර්ථකව Antivirus එකක් නොමැතිව Virus එකක් ඉවත් කිරීමට ඉගෙන ගෙන හමාරය! :D

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න! 

Previous
Next Post »