.Net Framework 3.5 මෘදුකා0ගයක් නොමැතිව පහසුවෙන් පරිගණකයේ ස්ථාපනය කරගනිමු!

========================================================================
======================  ~ ~ පැමිණි ඔබට ආයුබෝවන් ~ ~   =========================
========================================================================
* මුලින්ම අපේ බ්ලොග් එකට ආපු එක ගැන ඔයාට ස්තූතිවන්ත වෙනවා! මේ මන් විසින් ආරම්භ කරපු ප්‍රථම   අධ්‍යාපන බ්ලොග් එක වගේම ඒකේ ප්‍රථම පෝස්ට් එක! එහෙනම් ඔබව තවත් විඩා නොකර මන් එය ලබා   දෙන්නම්! :D (y)

.Net Framework 3.5 මෘදුකා0ගයක් නොමැතිව පහසුවෙන් පරිගණකයේ ස්ථාපනය කරගනිමු!


*මේ දිනවල ඔබ Win 8 වැනි Win 8.1 වැනි මෙහෙයුම් පද්ධති ඔබේ පරිගණකයට  ස්ථාපනය කරගැනීමට යුහුසුලු වී ඇත! නමුත් එවැනි මෙහෙයුම් පද්ධති  ස්ථාපනය කරගත් පසු ඔබට හමුවෙන ගැටලුකාරි තත්වයක් නම් .Net Framework 3.5 ස්ථාපනය කරන ලෙස පරිගණකය ඉල්ලා සිටියි!
                                                     
                                                        මෙය සමහර මෘදුකා0ග වලට අත්‍යාවශ්‍ය වන අතර මෙය ස්ථාපනය නොකීරීමෙන් සමහරක් මෘදුකා0ග පරිගණකය 
තුල   ස්ථාපනය කල නොහැකි වීම,මෙය අන්තර්ජාලය ඔස්සේ ස්ථාපනය කරගැනීමට සිදුවීම, එම නිසා කාලය අපතේ යෑම වැනි අපහසුතා ඔබ විද ඇත!

                                     ඔබට මෙතන් පටන් මෙම පෝස්ට් එකේ සදහන් පියවර පිලිපැදීමෙන් ඔබට කිසිදු මෘදුකා0ගයක් නොමැතිව ඔබේ පරිගණකයට .Net Framework 3.5 ස්ථාපනය කරගත හැක!
==============================================
* සැලකිය යුතුයි! Windows 8/8.1 OS Disk එකක් තිබිය යුතුයි!
==============================================
* පියවර 1 *
- ඔබගේ DVD Rom එකට CD එක ඇතුලත් කරන්න!
==============================================
* පියවර 2 *
- CMD ( Command Prompt ) එක Administrator ආකාරයට කරගන්න!
==============================================
* පියවර 3 *
- දැන් පහත Code එක එකේ සදහන් කරන්න! 
==============================================
"Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:Your DVD Rom Location:\sources\sxs /LimitAccess"
========================================================================
* සැලකිය යුතුයි! Your DVD Rom Location = ඔබේ DVD Rom එකෙ අකුර
===========================================

* දැන් ඔබ එය ස්ථාපනය කර අවසන්ය! ඉතා සුලු/පහසු පියවර 3කින් මෙම ගැටලුව විසදා ගත හැක! මෙමගින් කාලය,ධනය,ශ්‍රමය යන තුනම ඉතුරු වෙන බව ඔබට පසක් වෙනු නිසකය!  ඉදිරියටත් මෙවැනි පොස්‍ටුවක් ‍රැගෙන ඒමට බලපොරොත්තුවෙන් අපි සමුගන්නවා! ඔබට ජය! (y) :D

* ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න! 
                                                         
First

2 comments

Write comments
July 20, 2014 at 5:56 PM delete

මගේ ප්‍රථම පොස්ට් එක වෙනුවෙන් වටින අදහසක් ඉදිරිපත් කලාට බෙහෙවින් ස්තූතියි!
------------------------------- නොදන්නා දේ සොයා යමු! ----------------------------------------

Reply
avatar