DJ, Remix අය වෙනුවෙන් - Loops එකතුව - පලමු වෙලුම - HQ 50 Conga Loops Pack



අද ඔබට ගෙන එන විශේෂාංගය බොහෝ වටින්නේ DJ, Remix කරන උදවියටයි! බොහෝ දෙනාගේ ගැටලු බොහොමයකට විසදුම් ලබාදුන් ඔබේ විසදුම තුලින් සමහරක්ගේ DJ, Remix නිර්මාණ කිරීමට අවශ්‍ය Loops අපගෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා! එම නිසා ඔවුන්ව දිරිමත් කිරීම ප්‍රධාන කොටගෙන අපගේ බ්ලොග් අඩවිය මගින් ඔවුන්ට අවශ්‍ය Loops එකතුව වෙලුම් මගින් ඔබට ලබාදීමට තීරණය කලෙමු!

එසේනම් එම Loops එකතුවේ පලමු වෙලුම වන HQ 50 Conga Loops Pack අද ලිපිය මගින් ඔවුනට ලබාදෙමු!


මේ සියල්ල ඔබ වෙනුවෙන් ලබාදෙනුයේ ඔබේ හැකියාවන් දිරිමත් කිරීමේ පරම චේතනාවෙනි!

ඔබට ජය!    

Previous
Next Post »