Win 7, 8 ,8.1 හා MS Office 2010, 2013 යන සංස්කරණයන් සදහා 328KB Activator මෘදුකාංගය...



වින්ඩොස් මෙහෙයුම් පද්ධතිවල ආගමනය ගත් කල විවිධ වෙනස්කම් වලට ලක්වී වර්ථමානයේ විවිධ පහසුකම් ඇති සිත් ඇදගන්නා සුලු විශේෂාංග ඇතුලත් බොහෝ දෙනා භාවිතා කරන ප්‍රබල පෙලේ මෙහෙයුම් පද්ධති වේ! ඒවා අතර නවතම සංස්කරණ වන Win 7,8,8.1 බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇති මෘදුකාංග වේ! එයට හේතුව ඒවායෙහි ඇති අලංකාර,සිත්ඇදගන්නා,අවශ්‍ය විශේෂාංග ඇතුලත් වීමයි! 

මේ නිසා මෙය බොහෝදෙනා තම පරිගණකයේ ස්ථාපනය කරගනීමට උත්සුක වෙයි! නමුත් බොහෝ දෙනාට එන ගැටලුවක් ලෙස එය Activate කරගැනීම හදුනාගත හැක! මෙම මෙහෙයුම් පද්ධති Activate කර නොතිබීමෙන් තම් ගිණුමේ ඡායාරූපය වෙනස් කිරීමට නොහැකි වීම හා වෙනත් විශේෂාංග අක්‍රිය වී පැවතීම වැනි ගැටලු ඇතිවේ!

එම ගැටලුවට පිලියමක් ලෙස 328KB වැනි ඉතා කුඩා ප්‍රමාණයක ඇති Activator එක පහතින් බාගන්න!


තවද මෙමගින් MS Office 2010,2013 වැනි  මෘදුකාංග පවා Active කරගැනීමට හැකිවීම මෙම මෘදුකාංගයේ විශේෂත්වයකි! එමෙන්ම භාවිතා කිරීමටද ඉතා පහසුය!
  
     
Previous
Next Post »

4 comments

Write comments