ඔබගේ මනස බොහෝවිට අවුල්වියවුල් ස්වභාවයක් ගන්නේ මන්ද?



පලමුවෙන්ම මේ සදහා අප විසින් මෙහිදී ඔබට ලබාදෙන ඔබගේ පෙර මනස කලඹන, අවුල් කරවන පුරුදු වෙනස් කරගන්නවානම් නරඹන්න!

තීරණ ගැනීමට නොහැකි වීම, කටයුතු ප්‍රමාද කිරීම, අතපසු කිරීම!

ඔබ සිතේ ඉදිරියට කිරීමට ඇති වැඩ බොහෝමයක් ගොඩ ගැසී තිබේද? නැත්නම් ඔබට එන සිතුවිලි වලින් ගැලපෙන තීරණයක් ගැනීමට අපොහොසත්ද?

බුද්ධිය අඩුවීමේ අවස්ථාව



ඔබේ සිත තුල ඔබව යටකර තබාගන්නා කලින් කල බලපාන සිතුවිලි නවතා ගැනීමට උත්සාහ කරන්න! ඔබ යම් කිසි බරපතල ගැටලුවක සිටිනවිට ඔබ කලයුත්තේ නෛත්‍යයිකව සිහියෙන් යුක්තව එම ගැටලුව පිලිබඳ ඔබට සිතෙන නිෂ්පල දේ ඉවත් කරගැනීමට උත්සාහ කිරීමයි! කල් පවත්වමින් ඇති සිතුවිලි වලින් මානසික තත්වය අඩාල කරමින් ඔබ මානසික පීඩා වලට ලක්විය හැක!

ළාමක බුද්ධියකින් යුතුව යටිසිතින් ඔබට බලපෑම් වන කතාකිරීම්!

ඔබ ඔබේ සිතින් නිතර නිතර ඔබට යම් කිසි කාර්යයක් සාක්ෂාත් කරගැනීම නොහැකිබව කියමින් ඔබව විවේචනය කරන සිතුවිලි වලින් පීඩා විදීද?

වැඩි වගකීම් ප්‍රමාණයක් භාරගැනීම අපගේ කැමත්තයි! අප බොහෝ වගකීම්, රාජකාරි බාරගත් විට ඵලදායි ලෙස කාලය කලමනාකරනය කිරීමට අපහසුය! අවාසනාවට තවත් රාජකාරි පැමිණි විට අපගේ යටිසිතෙන් එය භාරනොගන්නා ලෙස ඍණාත්මක බලපෑම් එල්ල කරයි!

කාලය අපතේ යැවීමේ නරක පුරුදු!

ඇත්තෙන්ම අප තුලද කාලය අපතේ යවන අයහපත් පුරුද්ද ඇත!

ඔබ ඔබේ කටයුතු සම්පූර්ණයෙන් ඉටු කිරීමට වෙර දරන්න!එවිට ඔබේ සිතේ අනවශ්‍ය සිතුවිලි ඉවත් වී සැහැල්ලු ස්වභාවයක් ගනී! ඔබ සතු කරච්චල් සහගත දේ එකින් එක රැගෙන ඒවා නිරාකරණය කර ගන්න!

එවිට ඔබ නිරෝගිමත් සතුටෙන් පිරි පුද්ගලයෙකු බවට පත්වේ!



  



   
    





   

Previous
Next Post »