Mega Icons Pack Vol-1 - Folder වලට අලුත් ගතියක් දෙමු



බොහෝ දෙනා පරිගණක භාවිතා කරන හේතුවෙන් බොහෝ විට ඔවුනට ඔවුන්ගේ ක්‍රියාපිලිවෙල අනුව විවිධ දේ තම පරිගණකයේ ස්ථාපනය කර ගනී(උදා:- චිත්‍රපට,ගීත,පරිගණක ක්‍රීඩා ආදී දේ).

ඒ අනුව බොහෝ දෙනාට ඒවා නියමිත ලෙස තබා වෙන්කර ගැනීමට Folder සෑදීම සිදුකිරීම සුලභ දසුනකි.

මෙහි ඉදිරිපස ඇති ඒකාකාර පෙනුමෙන් බොහෝ දෙනා අකමැති ස්වභාවයක් ගනී!

පහතින් එම Folder වලට අලුත්,දැකුම්කලු ස්වරූපයක් ලබාදිය හැකි වටිනා Icons Pack එක ලබාගන්න!

Mega Icons Pack Vol-1


මෙහිදි ඔබගේ පහසුව සදහා ඔබ ලබාගන්නා Zip ගොනුව සදහා රහස් පදයක් ඇතුලත් කර නැත! 




Previous
Next Post »