භයානක මිනිහා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා - ඔබේ රසවින්දනය සදහා ත්‍රාසයජනක කථා පෙලක් ඔබ වෙත



අතීතයේදී වැඩිහිටි අයගෙන් කතන්දර ඇසීම බොහෝ සුලබ සිදුවීමකි! එදා එය තුලින් ලමුන්ගේ මානසික තත්වය, නිර්මාණශීලිත්වය, විචාරශීලි බව ඉහල මට්ට්මක පැවතුනි!

වර්ථමානය වනවිට බොහෝ කථාන්දර පොත්,විද්යුත් මාධ්‍ය වශයෙන් බොහෝ ආකාරවලට දක්නට ඇත! එමෙන්ම ත්‍රාසජනක,සුරංගනා ලෙසද වර්ග කර ඇති එම කතන්දර පොත් ලෙස වෙලදපොලේ දක්නට ඇත1

නමුත් වර්ථමානයේ සිසුන්ට හා වැඩිහිටියන්ට විභාග,සම්මන්ත්‍රණ වැනි අධ්‍යාපන භීතිකා නිසා ඒවා සොයා ගොස් මිලදී ගැනීමට තරම් කාලයක් නොමැති වීම ගැටලුවකි!

එම නිස අද වනවිට බොහෝ දෙනාගේ මානසික තත්වය, නිර්මාණශීලිත්වය, විචාරශීලි බව ආදිය බෙහෙවින් පහල බැස ඇත!

මේ සියල්ලට යම් කිසි හෝ විසදුමක් ලෙස අපගෙ බ්ලොග් අඩවිය මගින් අද දින සිට ඔබට ත්‍රාසයජනක කතා මාලාවක් ගෙන ඒමට තීරණය කර ඇත!

එසේනම් අප කවුරුත් හදුනන ප්‍රසිද්ධ අපරාධ පරික්ෂකයෙකු වන ෂර්ලොක් හෝම්ස්ගේ ත්‍රාසජනක කතා ඇතුලත් එක් වෙලුමක් වන 

භයානක මිනිහා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

ඔබ වෙත ගෙන ආවෙමු!

එසේනම් මෙතනින් එම වෙලුම කෙලින්ම බාගත කරගන්න!

තවත් මෙවැනි වටිනා ලිපියකින් නැවත හමුවෙමු!
   

Previous
Next Post »