How To Unlock All Kinds Of Dongles Easily With 3Mb Software - ඕනෑම Dongle එකක් පහසුවෙන් Unlock කරගත හැකි 3MB මෘදුකාංගය



Dongle අද බොහෝ දෙනා අන්තර්ජාලයේ සැරසීමට භාවිතා කරන මූලික උපාංගයකි! නමුත් බොහෝ Dongle නිෂ්පාදනය කර ඇත්තේ එක් සිම්පතක් දැමීමට හැකි ලෙස පමණි!

එම නිසා එකම ජාලයක්(Network) තුල සිටීමත් අනෙක් ජාලයන් අත්විදීමට නොහැකි වීම(අතුරුමාරු කිරීමට) නොහැකි වීම හේතුවෙන් ඔබ අපහසුතාවට ලක්ව ඇති බව නිසැකය!

අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ එම Lock Dongle යක් Unlock කරගන්නා ආකාරයයි!

එසේ නම් පහත ඇති බොහෝ Dongle ගණනාවකටම ගැලපෙන Unlock මෘදුකාංගය ලබා ගන්න!

3MB පමණයි!

Screenshot


ඉහත රූපයේ ආකාරයට පිලිපැදීමෙන් ඔබට සාර්ථකව ඔබගේ Dongle ය Unlock කර ගත හැක!



  

Previous
Next Post »

4 comments

Write comments