Risky Medical Condition Called "Clown Nose" - අවධානම් වෛද්‍ය තත්වයක් වන Clown Nose උවදුර



මේ දිනවල නාසය ආශ්‍රිත පිලිකා තත්වයක් වෛද්‍යවරුන් පිරිසක් සොයා ගෙන ඇත! එම හේතුවෙන් ඔවුන් මෙම තත්වය Clown Nose යන්නෙන් හදුන්වා තිබේ!

වාසනාවකට මෙන් එයින් සුවය ලැබීමට මේ වන විට උපදෙස් කිහිපයක් ලබාදී ඇත! ඒ අනුව මෙම රෝගය සුවකර ගැනීමට මෙම රෝගයෙන් ඇති වූ හාස්‍යජනක රූපයෙන් ඇතිවන අපහසුතාව සමග හොදින් රෝග විනිශ්චය කරගැනීම අත්‍යවශ්‍ය වේ!

Clown Nose යනු කුඩා බිබිලි,ගැටිති වලින් සමන්විත මුහුණ විරූපි කරන පිලිකා තත්වයකි! 

මෙහිදී කුඩා රතට හුරු දුඹුරු පැහැයකින් නාසයේ අග කොටස සමග ඉදිමුමකට ලක්වී හාස්‍යජනක මුහුනක් ලෙස දිස්වේ!

   
Previous
Next Post »