How To Add a Animated Flying Twitter Bird Widget To Your Blog - ඔබේ බ්ලොගයට පියාඹන Twitter කුරුලු Widget එකක් දාගමු!



අද ලිපිය වැදගත් වෙනුයේ Blogging කටයුතු වල නියැලෙන අය වෙනුවෙනි! Blogging වලට ප්‍රිය කරන පිරිස නිතර අලුත්,නිර්මාණශීලී,අලංකාර Widget වලින් තම බ්ලොගය අලංකාරවත්ව තබා ගැනීමට යුහුසුලු වේ!

එමගින් බ්ලොගයට පැමිණෙන අයගේ ආකර්ෂණය ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි!

එම නිසා ඔවුන්ට අත්වැලක් ලෙස ඔබේ බ්ලොගයට පියාඹන Twitter කුරුලු Widget යක් අද ලිපියෙන් අප ගෙන ආවෙමු!

එසේනම් පහලින් එය නිවැරදිව ස්ථාපනය කරගන්නා ආකාරය බලන්න!

1) මුලින්ම Blogger Dashboard ගොස් Template ගොස් Edit HTML දෙන්න!

2) ඉන්පසු Ctrl+F යන යතුරු එකට ඔබා Search Box එක ගන්න!

3) ඉන්පසු එහි </body> යන්න Type කොට සොයන්න! (ඉන්පසු ඔබට එය Tempalte තුල තිබෙන ස්ථානය පෙනෙයි)

4) ඉන්පසු එම Tag එකටම උඩින් පහල කේතය ඇතුලත් කරන්න!

================================================

<!– Twitter Bird Widget for the blogger by obevisaduma.blogspot.com –>
<script src=’https://sites.google.com/site/techfisz.com/flyingtwitter.js’ type=’text/javascript’>
</script>
<script type=’text/javascript’>
var twitterAccount = “uddhika ishara“;
var tweetThisText = ” <data:blog.pageTitle/>: <data:blog.url/> “;
tripleflapInit();
</script>
 

<span style=’font-size:11px;position:absolute;’/><a href=”http://http://techfisz.com/”>techfisz.com</a> </span> 
<!– Twitter Bird Widget for Blogger by obevisaduma.blogspot.com –>

===============================================
සැලකිය යුතුය > "uddhikaishara" වෙනුවට ඔබේ  Twitter ගිණුමේ "User Name" එක දෙන්න!
5) දැන් Save Template දෙන්න!   
දැන් ඔබේ බ්ලොගයේ පියාඹන අලංකාර Twitter කුරුලු Widget එකක් ඇත!
ඉහත පියවර තේරුම් ගැනීමට අපහසු වූවානම් පහල රූපරාමු දෙස බලන්න!

(1)

(2)


(3)

(4)





එසේනම් තවත් අලුත් ලිපියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා!

ඔබට ජය! 







Previous
Next Post »