Virtual DJ Loops,Effects & Scratches Pack - Virtual DJ කරන අයට Effects,Loops හා Scratches ඇතුලත් පැක් එකක්



Virtual DJ යනු අප බොහෝ දෙනා Audio Editing සදහා භාවිතා කරන මෘදුකාංගයකි!

DJ කරන පිරිස් හට මෙය බොහෝ අවශ්‍ය මෘදුකාංගයක් වන අතර Audio Editing හි සිදුකරන ක්‍රියාකාරකම් සරලව ඉගෙනගැනීමේ හැකියාව ඇති නිසා ආධුනිකයන් හට වුවද භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයකි!

එම නිසා අද ලිපියෙන් ඔබට එහි Audio Editing සිදුකිරීමට පහසු ලෙස සකසා ඇති Virtual DJ Loops,Effects & Scratches Pack යක් තිලිණ කර ඇත!

එසේ නම් මෙතනින් එම පැකය කෙලින්ම බාගත කරන්න!

නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු!





Previous
Next Post »