Metro X Animated Mouse Cursor Pack - ඔබේ Mouse Cursor එකට අලුත් ගතියක් දෙමු



පරිගණක භාවිතා කරන ඔබ එහි ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියටම එන Mouse Pointers නිතර දැක ඇති නිසා එපා වී ඇති බව නිසැකය!

එම නිසා එම Mouse Pointers වලට අලංකාරවත් පෙනුමක් ලබාදීම සදහා පහල ඇති අපූරු Mouse Cursor Pack එක ලබාගන්න!

Metro X Animated Mouse Cursor Pack


සැලකිය යුතුය > ඔබේ පහසුව සදහා මෙහිදී ඔබ ලබාගන්නා Zip ගොනුව සදහා රහස්පදයක් නොමැත!

ඔබට මෙම Mouse Cursor Pack එක ස්ථාපනය කර ගැනීමට පහත රූප සටහන් බලන්න!


Install යන ගොනුව Right Click කර Install කරන්න! 


ඉන්පසු Control Panel ගොස් Mouse යන්න!



දැන් ඔබ එය ස්ථාපනය කර අවසානය!



Previous
Next Post »

2 comments

Write comments
Unknown
AUTHOR
September 3, 2014 at 10:42 PM delete

Cann't install. "the file ' MetroAlt.ani" on (unknown) is needed" massege Display.

Reply
avatar
September 4, 2014 at 6:54 AM delete

Did You Follow the Intructions Above Correctly! You Dont Need to Install One by One! Install all in One Turn According to Above Instructions! Try Again! :)

Reply
avatar