ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙර දරන ඔබ සදහා වටිනා මෘදුකාංගයක්...



ඉංග්‍රීසි භාෂාව ලොව අන්තර්ජාතික භාෂාවකි. එ නිසා එවැනි භාෂාවක් ඉගෙනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභයන් අප ඔබට මතක් කර දිය යුතු නැත. එ නිසා එවන් වැදගත් භාෂාවක් ඉගෙන ගැනීමට පහසු කරන මෘදුකාංගයක් පිලිබද අද ඔබ දැනුවත් කරන්නෙමු.


මෙය Mavis Beacon Teaches Typing ලෙස හදුන්වන අතර එහි ඇති ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියා වැඩි දියුණු කරන විශේෂ ලක්ෂණ පහතින් දැක්වේ.


ඉහත දැක්වෙන ආකාරයේ සරල, පැහැදිලි ඇති මෙම මෘදුකාංගය නියමිත කාලයකට අවසන් කල යුතු විවිධ ක්‍රීඩා තුලින් ඔබේ ඉංග්‍රීසි භාෂා හුරුව වැඩි කරන අයුරින් නිපදවා ඇත.

පහතින් එම ක්‍රීඩා වල ඡායාරූප බලන්න.









එසේ නම් මෙම වටිනා මෘදුකාංගය පහලින් රැගෙන ඔබේ තිබෙන්නා වූ ඉංග්‍රීසි භාෂා දැනුම තවත් වැඩි කරගන්න!!!

මෙම මෘදුකාංගයේ ඇති තවත් විශේෂතා :-

350 කට අධික පාඩම් හා අභ්‍යාස ඇතුලත් වීම.
15 කට වඩා විනෝදාත්මක ක්‍රීඩා ඇතුලත් වීම.
අභ්‍යාසයක් අවසානයේ එය පිලිබද වාර්ථාවක් ලබාදීම.
උපදෙස් සැපයීම භාෂා දෙකකින් සිදු කිරීම.

මේ සියලු පහසුකම් සහිතව මෘදුකාංගයේ ප්‍රමාණය 97MB වීම.


2015-03-06 වන දින බාගත කිරීමේ ලින්කුව යාවත්කාලීන කරන ලදී.



Previous
Next Post »

2 comments

Write comments
Anonymous
AUTHOR
March 5, 2015 at 10:55 PM delete

ගන්න බැහැනේ

Reply
avatar
March 6, 2015 at 6:15 AM delete

පහල ලින්ක් එකෙන් අරන් බලන්න.
http://getintopc.com/getsoft.php
මේකත් වැඩ නැත්නම් කියන්න.

Reply
avatar