Delete කරන්න බැරි Files නිකන්ම Delete කරලා දාමු



ඔන්න ඊයේ කිව්ව ආරක්ෂිත තැන් 10ය ගැන ලිපියට පස්සේ අද නම් කියන්න යන්නේ නිවුස් එකක්වත්, ලෝකේ තියන අසිරිමත් දෙයක් ගැන නම් නෙමේ! බලමු අද මොකක්ද කියලා!!! :D

අද කියන්න යන්නේ නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සම්බන්ධ දෙයක්! මොකක්වත් නෙමේ! ඔයාලා නිතරම පෙන් අරවා මේ වලින් එක එක දේවල් දාගන්නවනේ! එතකොට ඉතින් එහෙන් මෙහෙන් වෛරස් කාපාලුවෝ අපේ මැශින් එකට සුටුස් ගාලා එනවනේ! ඕවලින් ඉතින් සමහරක් ඒවා හොයාගන්නත් නෑ! සමහරක් ඒවා මේ පෙනෙද්දිත් මකන්න බැරි උනාම ඉතින් මාර ප්‍රශ්නයක් නේද? ඔන්න ඉතින් අද ඕකට Option එකක් දෙනවා පහලින්!!! බලන්නකෝ!!!

මේ වැඩේ කරන්නේ Software කෑල්ලකින්! නම තමයි ' Unlocker ' කියලා!!! ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයාලට Delete කරන්න බැරි Files, Delete කරන්න, Move කරන්න වගේම Rename කරන්නත්! නියමයි නේද? :) 

මේක ගැනත් පොඩි විස්තරයක් කියන්නම්!!! මෙක හරහා Lock වෙච්ච File එකක් Delete කරන කොට ඒ File එක Run වෙලා තියන Process එක විනාශ කරලා ඒ වැඩේ කරන්න දෙන එක!!! තව මේ Software එක මුලින්ම හදලා තියෙන්නේ 2005 අප්‍රෙල් 24 වෙනිදා Cedrick කියලා ප්‍රංශ ක්‍රමලේඛයෙක් විසින්!!!

Screenshot එකක් පහලින් >





ඉතින් කතා කරා වැඩී වගේ හින්දා පහලින් ඒ මෘදුකාංගය ඇඩ් අනන්මනන් මොකවත් නැතුව කෙලින්ම මෙතනින් ගන්නකෝ!

අම්මේ Password එක තව පොඩ්ඩෙන් අමතක වෙනවා! මෙන්න ඒකත් > obevisaduma.blogspot.com

එහෙනම් ආයේ පෝස්ට්ටුවකින් හම්බවෙමුකෝ! ගිහින් එන්නම්!!! (y) :D
Previous
Next Post »

1 comments:

Write comments
March 24, 2021 at 5:51 PM delete

Pen drive eke file delete karanna puluwanda

Reply
avatar