ස්වයං වින්දනය කිරීමට ඉඩදෙමින් ඔබේ ස්මා(ර්)ට් දුරකථනය ආරෝපණය කරන විශ්මිත උපකරණය...



තාක්ෂණ ලෝකය දිනෙන් දින දියුණු වෙමින් විශ්මිත නිර්මාණ ලොවට තිලිණ කරයි. ඇතැම් නිර්මාණ කිසිවෙකුතත් අදහා ගැනීමට නුපුලුවන් ඒවාය. සාගරය තරම් විශාල දේ අල්ලට ගත හැකි තරමට අද ලෝකයේ දියුණුය. ඒ අනුව අද ඔබව දැනුවත් කරන්නේ ලගදී ලොවට දායාද වූ එවන් නිර්මාණයක් ගැනය.   

පැලදීම් ක්ෂේත්‍රය සම්බන්ධව වෙලෙදපොලට පැමිණි Pornhub නැමැති මෙම සමාගම විසින් සකසන ලද මෙම උපකරණය හදුන්වන්නේ Wankband නමින්ය.

ඒ අනුව මෙම උපකරණය අතේ පැලදිය හැකි ඔරලෝසුවක් වන අතර මෙයින් ස්වයං වින්දනය කිරීම හරහා ඔබගේ ස්මාට් ෆෝනය ආරෝපණය (Charge) කර ගත හැක. 

මෙහි ක්‍රියාකාරීත්වය සදහන් කිරීමේදී,

ඔබ ස්වයං වින්දනය කරන විට සිදුවන හස්තය ඉහල පහල යෑම නිසා ඇතිවන චාලක ශක්තියක් ඇතිවේ. මෙම උපකරණය සාදා ඇත්තේ චාලක ශක්තිය මගින් ශක්තිය ගබඩා කිරීමේ තාක්ෂණය නිසා එය හරහා ඔබේ ස්මාට් ෆෝනය ආරෝපණය කර ගත හැක.


පහතින් දක්වා ඇත්තේ Pornhub සමාගම විසින් Wankband පිලිබද කල ප්‍රකාශයකි.

" සෑම දවසකම වැඩිහිටි දේවල් ක්‍රියාවලියේදී පැය මිලියන ගණනින් අපතෙ යන අතරතුර ශක්තිය නාස්ති කිරීම හා පරිසරයට හානි වීම සිදුවේ.
Pornhub ආයතනයේ අප, ඒ සදහා යම් දෙයක් කිරීමට තීරණය කලෙමු.
මෙම Wankband හදුන්වාදීම, ඔබ ඉතා ප්‍රියකරන පලමු තාක්ෂණික උපාංගයක් වනු ඇත "

කෙසේ නමුත් මෙම Wankband උපකරණය තවමත් දියුණු වන මට්ටමේ ඇති හෙයින් 2015 පසුව වෙලෙදපොලට යැවීමට අපේක්ෂා කර ඇත.  

  
Previous
Next Post »