විශ්මිත ලොකයේ විශ්මිත සිනමාහල් කිහිපයක් බලන්න යමුද?



...  සිනමා අත්දැකීම වෙනස්ම ආකාරයෙන් ...

අපි චිත්‍රපටියක් බලනකොට ඒකෙ නියම රසය විඳින්න චිත්‍රපටි ශාලාවත් උදව් වෙනවා. නැත්තම් චිත්‍රපටි ශාලාවකටම යන්න හේතුවක් නෑනෙ චිත්‍රපටියක් බලන්න. ඒත් ඉතින් අපේ රටේ චිත්‍රපටි ශාලාවල තියෙන අවම පහසුකම් ගැන හිතුවම ගෙදර ඉදන් චිත්‍රපටි බලන එක හොදයි කියල හිතෙනවා. ඒත් ලෝකේ දියුණු රටවල චිත්‍රපට බැලීමේ සංස්කෘතියක් තියනවා. ඒ සඳහා දියුණු මට්ටමේ චිත්‍රපටි ශාලා තියනවා.

අපි අද කියන්න හදන චිත්‍රපටි ශාලා නවීන වගේම වෙනස් තාලේ චිත්‍රපටි ශාලා. මේවා විශේෂ වෙන්නෙ ඒවගේ ඇති සංස්කෘතික වටිනාකම වගේම අති විශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම නිසාමයි. බලන්නකො මේ වගේ චිත්‍රපටි ශාලාවකට ගියොත් චිත්‍රපටියට අමතරව වෙනස් විදියේ අත්දැකීමක් විඳින්නත් අවස්ථාවක් ලැබේවි.


ඉතින් ඔයාලම බලන්නකෝ. මෙවා වල තියන වෙනස.

Urania National Film Theatre, Hungary

Puskin Art Cinema, Budapest, Hungary

Toronto's Stunning Winter Garden Theatre

Kurshumli An In Skopje, Macedonia

Olympia Music Hall, France

Sci-fi Dine-in Theater, Disney’s Hollywood Studios

Electric Cinema, Notting Hill

Movie Theater In Paris

Fox Theater, Detroit Mi

Arena, Pula, Croatia

Hot Tube Cinema, London

Cineteca De El Matadero, Madrid. Spain

The Bijou Theater, Bridgeport


ඔය කිහිපයක් විතරයි.තව ඒවා තියෙනව.Youtube එකේ Search කරලා බලන්නකො. මාරයි නේ.ඔයාලත් දවසකට හරි ගිහිල්ල බලන්නකො.


ඔන්න ඉතින් අපි අද ඔයාලට ලස්සන සිනමාහල් ටිකක් පෙන්නුවා. එහෙනම් වැඩිය කතා නැතුව ඊලග ලිපියෙන් හම්බෙනකන් අපි නවතිනවා. ඔබට ජය. 

කාරුණික ඉල්ලීමයි :- ඔබේත් අපේත් වන මෙම බ්ලොග් අඩවියේ ඇති දැන්වීම් ක්ලික් කර තවත් මෙම බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාමට ඔබේ වටිනා දායකත්වය ලබාදෙන්න.
Previous
Next Post »