ලොව විශ්මයජනක මිනිසුන් 05 දෙනෙක්

01) දිගම කොණ්ඩය ඇති මිනිසා 




මෙම මිනිසාගේ ඇති ඉතා දිග කොණ්ඩය ගිනස් වාර්ථා පොතට නම් ඇතුලත් වී නැහැ. කෙසේ නමුත් වියට්නාම් ඖෂධ අලෙවි නියොජිතයෙකු වන Van Hay නම් මොහුට ලොව දිගම කොණ්ඩය ඇතැයි සැලකෙනවා. ඔහුගේ බිරියට අනුව, ඔහු අවුරුදු 50 කින් තම කොණ්ඩය කපා නැති බවත් එය සෝදනු ලැබුවේ කිහිපවරක් බව පවසා තිබෙනවා. තවද මෙම පුද්ගලයා 2010 මියයනවිට මොහුගේ වයස 79ක් බව වාර්ථා වෙනවා.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


02) ලමයෙකු බඩ තුල රදවාගෙන සිටි මිනිසා


ඉන්දියාවේ නාගපූර්හි සිටින Bhagat පවසන පරිදී ඔහුට තිබූ තම විශාල උදරය පිලිබද නිරන්තරයෙන් වදවී තිබෙනවා. පසුව 1999දී 36 හැවිරිදි ඔහුට යන්තම් හෝ හුස්මගැනීමට හැකිවන තත්වය තෙක් උදරය ඉදිමී ඇති නිසා ඔහු රෝහලක් කරා යොමුව තිබෙනවා. පසුව එහිදී වෛද්‍යවරුන් පුදුම වූයේ මොහුගේ උදරයේ අර්ධ ශරීරයක් සහිත ලමයෙකු සිටි නිසායි. 

03) කෙට්ටුම ඉගක් ඇති කාන්තාව


Michele Kobke නම් කාන්තාව 26 හැවිරිදී ජර්මන් කතක්. ඇය නිදාගන්න විට පවා ආකර්ෂණයට අදින වීවිධ ඇගලුම් පැලදීමෙන් අගල් 25ට තිබූ ඉන ප්‍රමාණය අගල් 16 දක්වා අඩුවී තිබෙනවා.

04) අවුරුදු 34 ක සිට ආහාර වේල් සදහා වදවූ මිනිසා


Yoshiro Nakamatsu ජපානයේ නව නිපැයුම්කරුවෙක් වන ඔහු පවසන ආකාරයට, ඔහු පසුගිය අවුරුදු 40 පුරාවට සෑම වේලකම පින්තූර රැගෙන විශ්ලේෂණය කර ඇති බව පවසනවා.

05) අයිස් ගොඩක් තුල බැස සිටින පුද්ගලයා



Ice Man ලෙස හදුන්වන මොහුට ඉතා පහල උෂ්ණත්වය දරා ගැනීමේ අසාමාන්‍ය හැකියාවක් තිබෙන බවට පැවසෙනවා. ඒ අනුව මොහු අයිස් ටැංකියක ගිලී පැයයි විනාඩි 52 කුත් පමණ රැදී තිබෙනවා.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


අද දිනයේ ඔබ ලොව සිටින විශ්මයජනක පුද්ගලයන් කිහිපයක් පිලිබද දැනගන්නට ඇති. එසේ නම් ඔබේ යාලුවාටත් මෙම ලිපිය බැලීමට පහලින් Share කරන්න.
Previous
Next Post »