ලොව සුපතල චිකාගෝ නගරය පිලිබද ඔබ නොදැන සිටි විස්මිත කරුණු 15ක්



ලොව ඇති රටවල් අතරින් නගර ගත්විට ඇමෙරිකාවේ චිකාගෝ නගරය බෙහෙවින් ප්‍රසිද්ධ නගරයක් බව ඔබ හොදින් දන්නා කරුණක්. එම නිසා එවන් ප්‍රකට නගරයක ඔබ කලින් නොදැන සිටිය යැයි සිතෙන විස්මිත කරුණු කිහිපයක් පිලිබදවයි අප අද ඔබට පෙන්වන්නේ.


පෙර ලිපිය :- ෆේස්බුක් ආයතනය විසින් කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සැරසෙයි.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.



1) චිකාගෝ ගග ලොව් පසුපසට ගලන එකම ගංගාවයි.

2) ලොව විශාලම එලිමහන් ආහාර උත්සවය පැවත්වෙන්නේ චිකාගෝ හීදී.

3) වර්ෂයකට මිලියන 35ක වැනි පිරිසක් චිකාගෝ නගරයට පැමිණෙනවා.

4) බහුචරිත උපයෝගි කොට ගනිමින් විවිධ කතා නිර්මාණය කර පසුව නාට්‍ය ලෙස එලිදැක්වීම සිදුකල උපන්භූමිය වන්නේ චිකාගෝ හි.

5) 1931දී හල් හවුස් ක්‍රමය සොයාගත් ජේන් ඇඩම්ස් නොබෙල් සම්මානයක් ලබාගත් පලමු ඇමෙරිකානු ගැහැනිය ලෙස ජීවත්වූයේ චිකාගෝ නගරයේ. 


6) බැට්මෑන් කතාමාලාවේ ගෝතම් නගරය පදනම් වී ඇත්තේ චිකාගෝ නගරය ආශ්‍රිතව.

7) ප්‍රථම කලු ජනාධිපති වන බැරැක් ඔබාමාගේ නිවහන වන්නේ චිකාගෝ හි.

8) චිකාගෝ හි සැතපුම් 15 ක් දිග දිය නෑමට හැකි වෙරල තීරයකින් යුක්තයි.

9) ලොව අතිශයින් ප්‍රකට ඩිස්නිලන්තය බිහිකර වෝල්ට් ඩිස්නිගේ නිවහන වන්නේ චිකාගෝවයි.

10) ලොව ප්‍රථම මෝටර් රථ ධාවන තරගය පැවැත්ව ඇත්තේ චිකාගෝ හි.

11) ලොව ප්‍රකට මැක්ඩෝනල්ඩ් සමාගමේ පලමු ශාඛාව ලෙස පිහිටවූ අවන්හල පිහිටා තිබෙන්නේ චිකාගෝ හිදී.

12) පලමු ජංගම දුරකතනය නිපදවූ මාර්ටින් කූපර් ජීවත්ව සිටියේ චිකාගෝ හි.

13) 1924දී පලමු සමලිංගික අයිතිවාසිකම් කණ්ඩායමද බිහිවූයේ චිකාගෝ හීදී.

14) 1893දී පලමු හෘද සැත්කම සිදුකරන ලද්දේ චිකාගෝ හීදී.

15) වැකුම් ක්ලීනරය සොයාගත්තේ 1868දී චිකාගෝ නගරයේ.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.

එසේනම් චිකාගෝ නගරය ආශ්‍රීත තරමක් පුදුමසහගත කරුණු 15 ක් ගැන අද දිනයේ ඔබ දැනගන්නට ඇති. එසේනම් පහතින් මෙම ලිපිය ඔබගේ යාලුවාටත් බැලීමට පහතින් Share කරන්න අමතක නොකරන්න.


Previous
Next Post »