හිට්ලර් පිලිබද පුදුම සහගත කරුණු 05ක්



01) හිට්ලර් පාබල හමුදාවේ තුවාල ලබා සිටි අයෙක්




පලවෙනි ලෝක යුධ සමයේ මැද පාබල හමුදාවේ සිටි හිට්ලර් තුවාල වී තිබෙන අතර පුදුම සහගත ලෙස ඔහුට බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්ගේ අනුකම්පාව එහිදී ලැබි තිබෙනවා.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


02) හිට්ලර්ගේ උඩු රැවුලෙන් පැවසෙන්නේ?




පැවසෙන ආකාරය අනුව හිට්ලර් හට තම උඩුරැවුල පවත්වා ගැනීමට අවශ්‍ය වී තිබූ බවත් එයින් ඔහුගේ නාසය කුඩාවට පෙනේවි යැයි ඔහු සිතා තිබෙනවා. 

03) හිට්ලර්ගේ උතුම් යුදෙව්වා



හිට්ලර් හට ඔහුට ආවෙණික කෘතවේදී ණය ගෙවීමේ ක්‍රමයක් තිබී තිබෙනවා. ඔහු කුඩා කාලයේදී ඔහුගේ පවුලේ අයට වෛද්‍යවරයාගේ වියදම් පියවීමට අපහසුවී තිබෙනවා. නමුත් වාසනාවට ඔස්ට්‍රියානු යුදෙව් වෛද්‍යවරයෙක් ඔවුන්ගෙන් එම වෛද්‍ය ප්‍රතිකාර සදහා කිසිදු මුදලක් අය නොකර තිබෙනවා. හිට්ලර් පසුව බලයට පත්වූ පසු ඔහුව සිරකදවුරු වලින් නිදහස්කර ඔහුට ආරක්ෂාවක් ලබාදී ඔහු 'උතුම් යුදෙව්වෙක්' යැයි නම් කර තිබෙනවා.

04) හිට්ලර් ඩිස්නි හි රසිකයෙක් 



හිට්ලර් ඩිස්නි වලට බෙහෙවින් ඇලුම් කර තිබෙනවා. එම කාලයේ ලොව තිබූ හොදම චිත්‍රපටයක් ලෙස Snow White පිලිබද පවා විස්තර කර තිබෙනවා. පිනෝකියෝ වැනි චරිත බිහිවී ඇත්තේ හිට්ලර් විසින් සොයා ගත් නිසාවෙන්.

05) හිට්ලර්ගේ මලසිරුර මිහිදන් කිරීම



ඔහුගේ මලසිරුර ආදාහනය කර අලු සුලගේ පා කර හැරීමට පෙර එය 4 වතාවක් වල දමා තිබෙනවා.


ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


අද දිනයේ ලෝක බලවතෙකු සිටි හිට්ලර් පිලිබද පුදුම සහගත කරුණු කිහිපයක් ඔබ දැනගන්නට ඇති. එසේ නම් ඔබේ යාලුවාටත් මෙම ලිපිය Share කර නොමද සහය ලබාදෙන්න.
Previous
Next Post »

1 comments:

Write comments