ආබාධිතයින්ට සුබ පුවතක් වන මයික්‍රෝසොෆ්ට් සමාගමේ 'Elite' පාලකය




ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම නවතම Xbox One Gamepad ය ක්‍රීඩාවල නියැලෙන්නන් සදහා මෙන්ම ආබාධිතයින්ට වුවද උදව් විය හැකි බව තේරුම් ගෙන නොමැති බවක් තමයි වාර්ථා වන්නේ.

මේ පිලිබද සදුදා දිනයේ E3 ක්‍රීඩා සමුලුවේ ඉදිරිපත් කිරීමක් අතරතුරේදී නිවේදනය කර පරිදී මෙම එලයිට් පාලකය නව ලක්ෂණ වලින් සමන්විත අතර භාවිත කරන්නාට බොත්තම් තිබෙන ස්ථානය හදුනාගැනීම පහසු කිරීම මෙන්ම සංවේදිතාවෙන් අධික ලෙස සකසා ඇති බව පැවසෙනවා.

එසේම එහි අලුත් පැන්නුම් බොත්තම් 4ක් ඇතුලත් වන අතර එයින් පරිශීලකයාට අවශ්‍ය පරිදී අවස්ථාවට අනුව වටිනාකමක් ලබාදිය හැකිවීම සුවිශේෂී කරුණක්.

පෙරනිමි ප්‍රමිතියට අනුව තිබූ පාලකවල අවස්ථාවල, බොත්තම් තද කිරීමේ අපහසුතා ඇති ආබාධිතයන්ට ඇතැම් ක්‍රීඩා ක්‍රීඩා පමණක් කිරීමට හැකිවන ලෙස අඩු සීමාවක පැවතී තිබූ නිසා සම්පූර්ණ වශයෙන් ඔවුන්ට පාලනය කිරීමට පහසු ලෙස මෙම නවතම එලයිට් උපකරණය සකසා තිබෙනවා.

කෙසේ නමුත් මෙම පාලකය සීමා සහිත කොන්දේසි ඇති නිසා එය ආබාධිතයින් හට කෙසේ උදව් වන්නේ කෙසේදැයි පැවසීම අපහසුබවත් මෙම නිපැයුම එක් කුඩා ඉදිරි පියවරක් යැයි පැවසෙනවා.




ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හදුන්වාදෙන මෙම නවතම එලයිට් පාලකය පිලිබද පුවත අද දිනයේ ඔබ දැනගන්නට ඇති. එසේ නම් ඔබේ යාලුවාටත් මෙය දැනගැන්වීම පිණිස පහලින් Share කරන්න.
Previous
Next Post »