ඡායාරූප කලාව බිහිවුනදා පටන් නොයෙක් ආකාරයෙන් තමන්ගේ මතකයන් සිහිකරගැනීමට, ප්‍රසිද්ධ කිරීමට, අලංකාරය උදෙසා නොයෙක් පන්නයෙන් ඡායාරූප ලබාගැන...
ඔපෙරා බ්‍රව්සරයට ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් ස්ථාපනය කරගන්නේ මෙහෙමයි
ඔබේ විසදුම
ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය බොහෝමයක් දෙනා අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන මෘදුකාංගයක්. ලොව බොහෝදෙනා භාවිතා කරන හේතුවෙන් ඒ බ්‍රව්සරය සදහා...
හිට්ලර් පිලිබද පුදුම සහගත කරුණු 05ක්
ඔබේ විසදුම
මෙම ඉංග්‍රීසි පොදු කියමන්වල උපත සිදුවුනේ මේ ආකාරයටයි
ඔබේ විසදුම
ලොව අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව බහුලවම අද ලෝකය පුරා දැනුම හා අදහස් හුවමාරු කරගැනීම් ආදි බොහෝ කාර්යයන් සදහා නිතර යොදාගන්නවා. එ...
ලොව භයානකම සුනඛයන් 05ක්
ඔබේ විසදුම
සුනඛයන් ආදී කාලයේ සිටම මිනිසාට ඉතා සමීප සත්ව කොට්ඨාසයක් යැයි පැවසෙනවා. තවද සුනඛයන් අද බොහෝ වර්ගවලින් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් අද...
ඇමෙරිකාවට පැමිණෙන විදේශකයින්ට දක්නට ලැබෙන පුදුම සහගත කරුණු 05ක්
ඔබේ විසදුම
කෙනෙකුට යම් දෙයක් සම්පූර්ණයෙන් සාමාන්‍ය ලෙස පෙනුනත් තවකෙකුට එය නුහුරු දෙයක් වීමට පිලිවන්. ඒ වගේම අද අප කීමට යන කරුණු ඇමෙරිකාවේ සුලබ වන, අ...
ඇමෙරිකානු රජයේ මිලියන 4ක අධික සේවකයින්ගේ දත්ත එකවර දැවැන්ත ලෙස බිදවැටෙයි
ඔබේ විසදුම
ඇමෙරිකානු රජයේ සේවකයන් මිලියන 4කගේ පමණ අධික ප්රමාණයකගේ දත්ත සිතාගත නොහැකි අයුරෙන් දැවැන්ත බිදවැටීමක් BBC ප්රවෘත්ති සේවයෙන් මීට ටික වේලා...
ලොව සුපතල චිකාගෝ නගරය පිලිබද ඔබ නොදැන සිටි විස්මිත කරුණු 15ක්
ඔබේ විසදුම
ලොව ඇති රටවල් අතරින් නගර ගත්විට ඇමෙරිකාවේ චිකාගෝ නගරය බෙහෙවින් ප්‍රසිද්ධ නගරයක් බව ඔබ හොදින් දන්නා කරුණක්. එම නිසා එවන් ප්‍රකට නගරයක ඔබ ...
Facebook ආයතනය විසින් කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සැරසෙයි
ඔබේ විසදුම
ලොව අතිශයෙන් ප්‍රකට සමාජ අඩවියක් වන Facebook ආයතනයේ ගත් නවතම පියවරක් ලෙස කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ පුලුල් ලෙස සිදුකිරීමට ප්‍රථම වත...
මයික්‍රෝසොෆ්ට් ආයතනය Windows 10 මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනය හෙලි කරයි
ඔබේ විසදුම
පෙර ලිපියෙන් පසු අප ඔබ හමුවන්නේ සතුටුදායක පුවතක් සමගයි. ඒ ඔබ මග බලාගෙන සිටි මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විසින් නිර්මාණය කරන වින්ඩෝස් මෙහෙයුම් ප...
එක්සත් ජනපදයේ හා එකසත් රාජධානියෙහි වෙනස්ම තේරුමකින් භාවිත වන පොදු වචන 10 ක්
ඔබේ විසදුම
යුරෝපයේ එක්සත් රාජධානිය(UK) හා ඇමෙරිකා එක්සත් ජනපදය(US) නොදන්නා කෙනෙකු නැත. ඒ එම රටවල් වල ඇති එයටම ආවේණික වූ විශේෂතා හේතුවෙනි. අද දිනයේ අ...
වසර 430,000 කට පෙර මිනිස් ප්‍රචණ්ඩත්වයක සළකුණු සොයාගැනෙයි
ඔබේ විසදුම
උතුරු ස්පාඤ්ඤයෙ ගුහාවක තිබී වසර 430,000 කට පෙර සිදුව ඇති මාරක මිනිස් ප්රහාරයක සලකුණු සොයගෙන ඇති බව සිදුකරන ලද පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත...
ඇස් අදහගත නොහැකි රුසියාවේ විශිෂ්ට නිපැයුම්
ඔබේ විසදුම
ලොව තාක්ෂණය පිලිබද කතා කරන මෙම මොහොතේද එය සිතාගැනීමට නොහැකි අයුරින් දියුණු වෙමින් පවතී. එවන් තාක්ෂණ ලෝකයේ විශ්මිත නිපැයුම් ලොවට ලබාදෙන ලෝ...
මිනිසුන් විසින් සිදුකරගෙන ඇති විශ්මයජනක ශරීර වෙනස්කම් කිහිපයක්
ඔබේ විසදුම
පසුගිය සතියේ අප කතා කලේ මාර්ක් සකර්බර්ග් ගේ විශ්මයජනක ප්‍රකාශයක් ගැන අතර අද ඔබට ලබාදෙන්නේ සමාජ ගණයට වැටෙන ලිපියකි. ඒ අනුව ලොව සංස්කෘතිය ...
"වීඩියෝ ක්‍රීඩා ලමුන්ට ක්‍රමලේඛකයන් වීමට උදව් වෙනවා" ෆේස්බුක් නිර්මාතෘ මා(ර්)ක් සක(ර්)බ(ර්)ග් පවසයි
ඔබේ විසදුම
ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් මා(ර්)ක් සක(ර්)බ(ර්)ග් පසුගිය දිනවලදී පුදුම සහගත ප්‍රකාශයක් කර ඇති බවට වාර්ථා වේ.
ලොව අමුතු ගණයේ රැකියා
ඔබේ විසදුම
ආයුබෝවන්! කලින් මන් ඔයාලට කිව්වේ ඉතාලියේ අභිරහස් ටිකක් ගැන විස්තරයක්නේ . ඉතින් අද මන් කියන්න හදන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. රැකියා කියන්න...
මේ වන තෙක් විස්තර කල නොහැකි වූ ඉතාලියේ නපුරු අභිරහස්
ඔබේ විසදුම
ඔන්න කලින් මන් ඔයාලට කිව්වේ ලෝකේ සිද්ධ වුණු අභිරහස් මිනිස් අතුරුදන්වීම් ගැනනේ . කියෙව්වේ නැත්නම් ඔය Highlight වෙලා තියෙන ලින්ක් එකෙන් යන...
ලොව සිදුවූ අභිරහස් මිනිස් අතුරුදහන්වීම්
ඔබේ විසදුම
අභිරහස් සොයා යන ගමනේ තවත් එවැනි වූ තේමාවක් අද අපි රැගෙන ආවෙමු. ඒ ලොව අභිරහස් ලෙස අතුරුදහන් වූ මිනිසුන් පිලිබදවයි.
ලොව දැනටත් නොවිසදුණු අභිරහස් කිහිපයක් බලමුද?
ඔබේ විසදුම
සුබ දවසක් ඔයාලට. කාලෙකට පස්සේ මන් ඔයාලට ටිකක් වැදගත් වෙයි කියලා හිතපු පෝස්ට් එකක් ගෙනාවා. මන් හිතනවා ඔයාලා ඒකට කැමති වෙයි කියලා. ඉති...
ජීවිතයේදී ඔබ ඇත්තෙන්ම බියවූ දෙයට වඩා බියකරුම දේවල් 6ක්
ඔබේ විසදුම
සැ හැසිකම් වල ඡායාරූපයන්, නිතර සිදුවන අනතුරු, ස්වාභාවි ව්‍යසන වලින් ලොවම භයෙන් අවුලුවූ අවස්ථා අනන්තය. නමුත් අප අද අප ඔබට විස්තර කරන්නේ...
ලොව අතහැර දැමූ භයංකාරය මුසු අලංකාර ස්ථාන රැසක් බලන්න යමු
ඔබේ විසදුම
ඔන්න ඉතින් ගිය ලිපියෙන් පස්සේ අද අපි ඔයාලට ලෝකයේ වටා අප යන සංචාරේදී බලන්න ලැබුණු නියම දෙයක් ගැන කියන්න හිතුවා. ඒ තමයි ගිය පාර අපි ගියපු ලෝ...
Delete කරන්න බැරි Files නිකන්ම Delete කරලා දාමු
ඔබේ විසදුම
ඔන්න ඊයේ කිව්ව ආරක්ෂිත තැන් 10ය ගැන ලිපියට පස්සේ අද නම් කියන්න යන්නේ නිවුස් එකක්වත්, ලෝකේ තියන අසිරිමත් දෙයක් ගැන නම් නෙමේ! බලමු අද මො...
Google Play Store වල Apps ගන්න ඔයාලා මේ ගැනත් සැලකිලිමත්ද?
අද මං මේ කියන්න කතාව අහලා Android phone පාවිච්චි කරන ඔගොල්ලො භය වෙන්නත් පුලුවන්. අපි ගොඩක් අය Android apps ගන්නේ Google Play Store ...
ලොව ඉහලම ආරක්ෂාවක් සපයා ඇති ස්ථාන 10 ක් දන්නවද?
ඔබේ විසදුම
ලෝ කේ කොච්චර ලොකුද කියලා හිතාගන්නවත් බෑනේද? ඒ වගේ ලෝකේ බලන්න තියන තැනුත් මෙච්චරයි කියලා නෑනේ! (ආසත් හිතෙනවා නේ ඒවා බලන්න යන්න!!!) සමහරක් ත...
රසවත් සිංහල නවකතා, කෙටිකතා කිහිපයක්ම එකම තැනකින් ගන්න
ඔබේ විසදුම
සුබ උදෑසනක් ඔක්කොටම! ඊයේ දාපු ස්න්යිපර් ලිපිය බලපු ඔයාලට අද දවසේ දෙන්නේ ටිකක් වෙනස් දෙයක්! එතකොට ඔයාලා බලනවා ඇති මොකක්ද කියලා! ඉන්නකෝ...
Sniper ගිනි අවිය පිලිබද ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක්
කවුරුත් අහලා තියෙන්න Sniper අවිය ගැන කතා කරන්න මම හිතුව. ඉතින් ඒ ගැන හොයා ගත්ත තොරතුරු කිහිපයක් තමයි මේ...
මත්පැන් පානය සම්බන්ධ මෙම විශේෂ කරුණු පිලිබද ඔබ සැලකිලිමත්ද?
මත්පැන් වලට පොඩි වෙලාවක් ඇතුලත මිනිසෙක් තුල පරිවර්තනයක් ඇති කළ හැකි බවයි පැවසෙන්නේ. එය පළමු උගුර පානය කළ මොහොතේ සිට මිනිත්තුවක...
ශ්‍රී ලංකාවේ නිපැයූ පලමු ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාව " ජේම්ස් බණ්ඩා " | 50 වැනි ලිපිය
ඔබේ විසදුම
ගෙවුනු මාස 08 කට පසු උදා වූ අද දවස ඔබේ විසදුම වන අපට විශේෂ දවසක්!!! ඒ මෙතෙක් කල් එකින් එක වැඩි වූ අපේ ලිපි සංඛ්‍යාව අද වන විට 50 ක් ද...
NVIDIA ආයතනයේ විසින් තාත්වික අත්දැකීම් තවදුරටත් යථාර්තයක් කිරීමට සෑදු නවතම VGA උපාංගය...
ඔබේ විසදුම
ඔබ හොදින් දන්නා හදුනන NIVIDIA සමාගමේ සිටින වාර්ෂික පරිගණක ක්‍රීඩා සංගමය මගින් පුළුල් හා නවතම දෙයක් පිලිබද සදහන් කර තිබේ. ඒ NVIDIA සමා...
Windows 10 සමඟ එන වෙබ් පිරික්සුම් අමුත්තා...
Windowsයනු අද ලෝකයේ ජනප්‍රිය ම මෙහෙයුම් පද්ධතියයි.Windows අයත් Microsoft සමාගම ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධති අලුත් විශේෂාංග සමඟ විශේ...
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙර දරන ඔබ සදහා වටිනා මෘදුකාංගයක්...
ඔබේ විසදුම
ඉංග්‍රීසි භාෂාව ලොව අන්තර්ජාතික භාෂාවකි. එ නිසා එවැනි භාෂාවක් ඉගෙනීමෙන් අපට ලැබෙන ප්රතිලාභයන් අප ඔබට මතක් කර දිය යුතු නැත. එ නිසා එවන...
ස්වයං වින්දනය කිරීමට ඉඩදෙමින් ඔබේ ස්මා(ර්)ට් දුරකථනය ආරෝපණය කරන විශ්මිත උපකරණය...
ඔබේ විසදුම
තාක්ෂණ ලෝකය දිනෙන් දින දියුණු වෙමින් විශ්මිත නිර්මාණ ලොවට තිලිණ කරයි. ඇතැම් නිර්මාණ කිසිවෙකුතත් අදහා ගැනීමට නුපුලුවන් ඒවාය. සාගරය තරම...
බිල් ගේට්ස් මහතා 16 වන වතාවටත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි...
ඔබේ විසදුම
ලොව තාක්ෂණික අංශයේ සිටින අය ලොව ප්‍රමුඛයෝ බව පසක් කරමින් ලොව සිටින ධනකුවේරයෝ බොහෝමයක් පරදවා ලෝ ප්‍රකට Windows, Office යන මෘදුකාංග හදු...
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන තවත් එක් පහසුම ක්‍රමයක්...
පරිගණකයක කාර්යක්ෂමතාවය මනාව පවත්වාගෙන යෑමට පරිගණකයේ drivers යාවත්කාලින කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්.එම කාර්ය පහසුවෙන් හා ඉක්මනින් ...
Subscribe to:
Posts (Atom)